Archives: සැප්තැම්බර් 2018

බලාපොරොත්තුව සොයා ගන්නේ කොහෙන්ද

එලිසබෙත් බොහෝ කාලයක් මත් ද්‍රවය ඇබ්බැහිවීම් සමග පොර බැදු ස්ත්‍රියෙකි. ඇය ඉන් ගැළවුනු විට අන් අයට උපකාර වීමට ඇයට අවශ්‍ය විය. ඇය පත්‍රිකා ලියා නිර්නාමිකව නගරයේ තැන් තැන්වල තැබුවාය. එලිසබෙත් ඒවා වාහනවල වයිපර් අතරද උද්‍යානවල කණුවලද ගැසුවාය. ඇය බලාපොරොත්තුවේ ලකුණු සෙවුවාය. දැන් ඇය අන් අයට හමුවන පිණිස ඒවා තබන්නීය. ඇයගේ එක් පත්‍රිකාවක් අවසන් වන්නේ : "බොහෝ ප්‍රේමය සමග බලාපොරොත්තුව එවනු…

සුදුසු කාලයක්

මාගේ ප්‍රථම දරුවා විද්‍යාලයට යැවීම පිණිස මම ඊයේ ගුවන් ටිකට්පතක් ලබා ගතිමි. මා එය අන්තර්ජාලයෙන් ලබා ගන්නා අතර මාගේ ඇස්වලින් ගලා ගොස් යතුරු ලියනය මතට වැටුණු කඳුළු ගංගාව මධ්‍යයෙහි තවමත් මාගේ පරිඝණකයේ යතුරු ලියනය ක‍්‍රියා කිරීම මහත් පුදුමයකි. ඇය සමග ජීවත්වූ වසර දහඅට මට ඉතා ප්‍රීතිමත් කාලයක් විය. ඇය මාගෙන් වෙන්වීම මට මහත් දුකකි. නමුත් මට ඇති පාළුව නිසා ඇයට…

උන්වහන්සේගේ අතෙහි කැටයම් වී

1800 ගණන්වල ලංඩනයේ තම සභාවේ සිටි චාර්ල්ස් ස්පර්ජන් විසින් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අත්වල අපව කොට ගෙන ඇති බව සඳහන් වන යෙසායා 49:16 හි වටිනාකම ගැන දේශනා කිරීමට ඉතා ආශා විය. ඔහු කීවේ එවැනි ඡේදයක් සිය වාර ගණන් දේශනා කළ යුතුය කියාය. එහි ඇති සිතුවිල්ල ඉතා වටී. එය අපගේ මනසේ නැවත නැවත ක්‍රියාත්මක කළ හැකිය.

ස්වාමින්වහන්සේගේ සෙනඟවන ඉශ්‍රායෙල්වරුන්ට දුන් මෙම පොරොන්දුව සහ…

ප්‍රේමයේ උරුමයන්

මම මාගේ මිත්තණියගේ බයිබලය පෙරළමින් සිටියෙමි. හදිසියේම වටිනා වස්තුවක් මගේ උකුළට වැටුණේය. කුඩා කඩදාසි කැබැල්ලක කුඩා දරුවෙකුගේ අකුරෙන් වචන කිහිපයක් එහි ලියා තිබුණි. "සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය." (මතෙව් 5:3-4). ඒ අසලින් තිබුණේ ඇදවූ අකුරෙන් කරන ලද මාගේ මවගේ අත්සනයි.

මගේ මිත්තණියගේ පුරුද්ද වූයේ ඔවුන් බයිබල් පද ඉගෙන ගෙන සිතට ගන්නා පිණිස ඒවා ලිවීමට…

යාච්ඤා කිරීමේ නිවැරදි මාර්ගය

දිනපතා පාවිච්චිය නිසා ගෙවී ඇති දිනපොත්වල යාච්ඤාවක් සහ ප්‍රශංසාවක් ලියා ගන්නා සෙනග මාගේ ඇගයීමට ලක්වේ. ඉන්පසු ඔවුන් එම ලැයිස්තු පිළිවෙළට සකස් කරගනිති. එසේම අන් අය සමග යාච්ඤාවට රැස්වන දණගැසීම නිසා තම ඇඳන් අසළ ඇති කාපට් ගෙවී ගිය අය තුළින් මම ජ්වලිත වෙමි. මම ඔවුන්ගේ ක්‍රමය ඉගෙනීමටද පරිපූර්ණ යාච්ඤා ජීවිතයක් අනුගමණය කිරීමටද එසේම මට වඩා අලංකාර ලෙස යාච්ඤා කරන අය මෙන්…